Excellent for common cold, catarrh, headaches, migraine,s and headaches due to hypertension. Relieves rheumatoid arthritis and common body aches. Especially recommended for Nasya (Nasel)treatments.
ගුණ: සෙම්ප්‍රතිශ්‍යාව, පීණස් රෝග සහ සාමාන්‍ය හිසරදයටත් අධික රුධිර පීඩනය නිසා හටගන්නා හිසරදයටත් හිසගැල්වීමට සහ නශ්‍ය කිරීමටත් ඉතා යෝග්‍යයි. ඇඟපත වේදනාව සහ සංධි වේදනා සඳහා ගුණදායකයි.
Reviews
There are no reviews yet.