Sandi Suwaya-100ml

د.إ25.00

This is an excellent remedy for sneezing and seasonal cough, common cold due to sinusitis or rhinitis, graying and loosing of hair, itchy nose or eyes due catarrh, also good for headache that increases by the day, and tooth infection due to catarrh.

නිතර කිවිසුම් යාම, සොටු දියර ගැලීම, නිතර පවතින හිසරදය, අකලට හිසකෙස් සුදු වීම,හිස කෙස් ගැලවීයාම, ඇස් කන් නාසා කැසීම, පීනස් රෝගය නිසා හටගන්නා දත්මුල් දියවීම වැනි රෝගාබාධ සඳහා ඉතා ගුණදායකයි.

Door to Door shipping on all orders from AED 15.00

  • 7  Day Guaranteed Delivery From Sri Lanka
  • 15 Day Money Back Guarantee
Guaranteed Safe Checkout

This is an effective and excellent herbal medicinal oil made using an ancient traditional preparation specially formulated using recipes that have been extracted from Ayurveda pharmacopeia used for severe pain in the knee joint, rheumatism, bursitis, strains, sprains, back and hip aches, shoulder pains, cervical spondylosis, and rheumatoid arthritis.

ගුණ: දණහිස් ක‍්‍රියා කිරීමේදී ඇති වන තදබල වේදනාවට, ශරීරයේ විවිධ ස්ථානවල හටගන්නා ඇම්ම, දැවිල්ල, ඇවිලිල්ල වැනි වාත වේදනා, පිටකොන්දේ සහ තුනටියේ කැක්කුම, උරහිස්වල හටගන්නා වේදනාව, බෙල්ල පිටුපස සහ බෙල්ල හරවන විට ඇතිවන වේදනාව, තැලීම් සහ උළුක්කුවීම් නිසා හටගන්නා ආබාධ වැනි අවස්ථා වලදී දේශීය වෛද්‍යවරුන් විසින් ප‍්‍රතිකාර කටයුතු සඳහා යොදා ගන්නා ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ වට්ටෝරුවකින් සාදන ලද මහඟු ඖෂධයකි.

Additional information

Weight

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.