An expectorant and antispasmodic. This is an excellent remedy for congested stages of the respiratory system, chronic bronchitis , influenza and bronchial asthma.
ශ්වාසනාලයේ සහ පෙනහළුවල සෙම අවරෝධ වීම වළක්වයි. කල්ගත වූ කැස්ස, ප්රතිශ්යාව, පීනස, ඇදුම වැනි රෝගාබාධ වලට ඉතා ගුණදායකයි.
Reviews
There are no reviews yet.