Very good product for Gastritis, Gastric Ulcers, Heartburn, Nausea and Flatulence.
අඩංගු ද්‍රව්‍ය: සැවැන්දරා, කලාඳුරු අල, මුං ඇට.
ගුණ: පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුකට අනුව සකස් කල මෙම ඖෂධ සංයෝගය පාවිච්චි කිරීමෙන් ගැස්ට්‍රයිටිස් (අම්ල පිත්ත), ආමාශයේ තුවාල, බඩ පපුව දැවිල්ල, බඩ පුරවා දැමීම වැනි අවස්ථා සමනය කරයි.
Reviews
There are no reviews yet.