Ashwagandha Capsules-60TBLT

د.إ25.00

Pre-Order

Door to Door shipping on all orders from AED 15.00

  • 7  Day Guaranteed Delivery From Sri Lanka
  • 15 Day Money Back Guarantee
Guaranteed Safe Checkout

Ashwagandha (Withania somnifera) is a rejuvenating herb that has anti-inflammatory, anti-anxiety, and anti-depressant properties, making it extremely valuable for human health. It increases sexual vigor and helps reduce stress, anxiety, and depression. Ashwagandha helps increase appetite and restore vigor and muscular tone and also possesses anti-cancer properties.

ගුණ: අශ්වගන්ධ (Withania somnifera) දුර්වලවූ ශරීර ශක්තිය නැවත වර්ධනය කරන අගනා ඖෂධයකි. ශරීරයේ හටගන්නා වාත වේදනා, ස්නායු දුර්වල වීම, මොළයේ ස්නායු දුර්වල වීම නිසා හටගන්නා මානසික අසමතුලිතභාවය, ආතතිය, ධාරණ ශක්තිය හීනවීම වැනි අවස්ථාවන්ට ගුණදායී ඖෂධයකි. ලිංගික බෙලහීන තාවය නැතිකරයි. මාංශපේශි දුර්වලතා නැතිකර ශක්තිය වර්ධනය කරයි. ආහාර රුචිය වඩවයි. පිලිකා ෙසෙල මර්ධනය කිරීමේ ගුණය පවතී.
මාත‍්‍රාව: වරකට කරල් 1 බැගින් දිනකට දෙවරක් හෝ වෛද්‍ය උපදෙස් අනුව.

Additional information

Weight

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.