Ashwagandha (Withania somnifera) is a rejuvenating herb that has anti-inflammatory, anti-anxiety, and anti-depressant properties, making it extremely valuable for human health. It increases sexual vigor and helps reduce stress, anxiety, and depression. Ashwagandha helps increase appetite and restore vigor and muscular tone and also possesses anti-cancer properties.
ගුණ: අශ්වගන්ධ (Withania somnifera) දුර්වලවූ ශරීර ශක්තිය නැවත වර්ධනය කරන අගනා ඖෂධයකි. ශරීරයේ හටගන්නා වාත වේදනා, ස්නායු දුර්වල වීම, මොළයේ ස්නායු දුර්වල වීම නිසා හටගන්නා මානසික අසමතුලිතභාවය, ආතතිය, ධාරණ ශක්තිය හීනවීම වැනි අවස්ථාවන්ට ගුණදායී ඖෂධයකි. ලිංගික බෙලහීන තාවය නැතිකරයි. මාංශපේශි දුර්වලතා නැතිකර ශක්තිය වර්ධනය කරයි. ආහාර රුචිය වඩවයි. පිලිකා ෙසෙල මර්ධනය කිරීමේ ගුණය පවතී.
මාත‍්‍රාව: වරකට කරල් 1 බැගින් දිනකට දෙවරක් හෝ වෛද්‍ය උපදෙස් අනුව.
Reviews
There are no reviews yet.