This is an effective and excellent herbal medicinal oil made using an ancient traditional preparation specially formulated using recipes that have been extracted from Ayurveda pharmacopeia used for severe pain in the knee joint, rheumatism, bursitis, strains, sprains, back and hip aches, shoulder pains, cervical spondylosis, and rheumatoid arthritis.
ගුණ: දණහිස් ක්‍රියා කිරීමේදී ඇති වන තදබල වේදනාවට, ශරීරයේ විවිධ ස්ථානවල හටගන්නා ඇම්ම, දැවිල්ල, ඇවිලිල්ල වැනි වාත වේදනා, පිටකොන්දේ සහ තුනටියේ කැක්කුම, උරහිස්වල හටගන්නා වේදනාව, බෙල්ල පිටුපස සහ බෙල්ල හරවන විට ඇතිවන වේදනාව, තැලීම් සහ උළුක්කුවීම් නිසා හටගන්නා ආබාධ වැනි අවස්ථා වලදී දේශීය වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගන්නා ප්රත්යක්ෂ ඖෂධ වට්ටෝරුවකින් සාදන ලද මහඟු ඖෂධයකි.
Reviews
There are no reviews yet.